පුද්ගලයන් 100 ක් එකවර විෂබීජහරණය කළ හැකි උපකරණයක්
මාතර ඌරුමුත්ත ප්රදේශයේ පාසල් සිසුවකු සහ ඔහුගේ අසල්වාසියකු විසින් පුද්ගලයන් 100 දෙනෙකු එකවර තප්පර දහයක් පහළොවක් වැනි කෙටි කාලයක් තුළ දී විෂබීජහරණ දියර ලීටරයකින් ස්වයංක්රීයව විෂබීජහරණය කිරීමේ නව නිපයුම් උපකරණ කුටියක් දින දෙකක දී සාදා නිමකර කඹුරුපිටිය මූලික රෝහලට නොමිලේ බාරදීම අද (03) සිදු කෙරුණි .