
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර කුරුප්පුමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු සමග පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමඟ මත්කුඩු ග්‍රෑම් 427ක් පොලිස් බාරයට ගෙන ඇත.
වයස අවුරුදු 28 හා 30 අතර පසුවන සැකකරුවන් දෙදෙනා පානදුර කුරුප්පුමුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට ජනතාව රවට්ටන්න ග්‍රෑම් ගණන් කුඩු තියන් ඉන්න හාල්මැස්සෝ රටවටින්ම අල්ලනවා. කිලෝ ගණනින් කුඩු රටට ගේන තෝරු, මෝරු කීපදෙනා ඇල්ලුවා නම් කුඩු උවදුර සදහටම ඉවරයිනේ...
ඔය කාගේහරි තනි අයිතියකටද පාර කපන්නේ?
මත්කුඩුත් දැන් පොල්කුඩු ගාණට අහුවෙනවා.
අර මීගමුවේ ඇමති සහ ඔහුගේ ගෝලයෝ අහු නොවෙන්නේ මොකද?