‘මම කටයුතු කළේ චක්‍රලේඛයට අනුවයි‘
තමන් අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛයට අනුව කටයුතු කළා මිස කුඩා දරුවන් අපහසුතාවට පත්වන අයුරින් කටයුතු නොකළ බවත් දෙමාපියෙන් චක්‍රලේඛයේ සඳහන් වන දේ නිසි පරිදි වටහා නොගත් බවත් පොළොන්නරුව, හිඟුරක්ගොඩ, උදාරගම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති,රෝහිත කමල් ධර්මසේන මහතා පවසයි.