
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කරුවෙක් හා පාතාල නායකයෙක් වන ‘මතුගම ශාන්‘නමැත්තාගෙන් රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා ගුවන් යානා නාශක උණ්ඩ සහ කේරල ගංජා සමග කළුතර දී අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි.
එම සැකකරු සමඟ ගුවන් යානා නාශක උණ්ඩ 02ක්, ගුවන් යානා නාශක හිස් කොපු 02ක්, අත්බෝම්බ බහාලුමක්, දුරකථන රැහැන් රෝල් 03ක් හා කේරළ ගංජා ග්‍රෑම් 5ක් පොලිස් භාරයට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැහැ. ශාන් ඉන්නේ රජයේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් ළඟ. ඒ නිසා මෙයා කොහොමත් එළියට එනවා. ශාන් කියන්නේ මුලු මතුගමටම ශාපයක්. නමුත් ශාන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර දේශපාලුවා ශාන්ව බේරා ගන්නවා.
හොඳ වැඩක්...
හොඳයි.