
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෙයියන්තුඩුව සමගි මාවතේ ප්‍රදේශයේ වඩු මඩුවක රුපියල් කෝටි 23කට අධික වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ 23ක් සැඟවීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පොලිස් කොස්තාපල්වරයා ඉන්දියාවේ තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම කොස්තාපල්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන්නෙකි.
ඉකුත් 02 වැනිදා මෙම මත්කුඩු තොගය මීගහවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූයේ සැකකාර කොස්තාපල්වරයාගේ වැඩිමහල් සහෝදරයා සමගය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd