
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් ලක්ෂ 80කට අධික වටිනා හොරයින් මත්කුඩු ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් බොරලැස්ගමුව අභයරත්න මාවත අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි
එම සැකකරුවන් සමඟ මත්කුඩු ග්‍රෑම් 63 මිලි ග්‍රෑම් 350 හා ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd