
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නවගමුව කොතලාවල පාසල් මාවතේ නිවසක් මතට අඩි තිහක් පමණ උසින් යුත් තාප්පයක් කඩා වැටීමෙන් තරුණියක් මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඉෂාරා ශාමලී නැමැති නමැති වයස අවුරුදු 22ක තරුණියකි.
තුවාල ලබා ඇත්තේ ඇයගේ මව සහ සහෝදරයෙක් බව පොලීසිය කියයි.
ඔවුන් ප්‍රතිකාර සඳහා මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් නිළධාරියෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් උසට තාප්ප ඉදිකළාම කඩන් වැටෙනවා කියලා දන්න කෙනෙක් කඩුවෙල නගරසභාවේ සිටියේ නැද්ද? මෙවැනි ඉදිකිරීම් වලට අවසර දුන්නේ කවුද?
ඒක පාර්ශවිකව ප්‍රශ්න දිහා බලන්න පුරුදු වෙන්න එපා. සමහර විට මේ තරම් උස තාප්පයක් අසල ගෙයක් හදපු කෙනාට තමා අවදානමක් දරන බව නොතේරුණේද යනුවෙන්ද විමසිය හැකියි.
සිමෙන්ති අනනන්න වතුර ගේන කලය හාදු මැටිවල දෝෂයක් එම නිසා තාප්පය කඩා වැටීම වගකීම මැටි ඇමතිට දාමු.