
(විනීතා එම් ගමගේ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් රඳවා තබාගැනීමේ ස්ථානයක් ලෙස තංගල්ල පැරණි බන්ධනාගාර සංකීර්ණය ප්‍රකාශයට පත්කෙරිණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් මේ සම්බන්ධ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිස්බුල්ලා, අසාද් සාලි, බදූර්දීන්, විජයකලා, විග්නේෂ්වරන් යන අයටත් කාමර වෙන්කර තබන්න. නීතිය ක්‍රියාත්මක වනතුරු බලා සිටින්නෙමු...