
( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනි සිටින ලෙස කළ දැනුම් දීමක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (04) එම පොලිස් ඒකකය හමුවට පැමිණියේය.
මීට අමතරව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ද අද එම කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියේය.
දැනට රක්ෂිත බන්ධනගාරගතව සිටින අබේසේකර මහතා බන්ධනගාර නිලධාරින්ගේ දැඩි රැකවල් සහිතව අත් විලංගු ද සහිතව පැමිණි සිටි අයුරු දැකගතහැකි විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසමකදී ඇත්ත දැනගන්න ප්‍රශ්න කරන හැටි මෙතැනදිවත් ඉගෙන ගන්න.