(දසුන් රාජපක්ෂ)
වගඋත්තරකාරයකු ලෙස දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පැය හතරකට ආසන්න කාලයක් සාක්ෂි දුන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (4) පස්වරුවේ ජනාධිපති කොමිසමින් පිටව ගියේය.
රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස සාක්ෂි දී සිටියේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වූ නිහාල් ජයසිංහ මහතා කර ඇති පැමිණිල්ලක වගඋත්තරකාරයකු වශයෙනි.
(ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකුසල කර්මයක් කරගන්න වගේ යන්නේ...