
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල මාගාල්ල ගංගාරාම හරස් මාර්ගයේදි හෙරොයින් ග්‍රෑම් 5, මිලි ග්‍රෑම් 50ක් සමග ත්‍රිරෝද රථ රියදුරෙකු ඊයේ (04) රාත්‍රී අත් අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මකුලුව මහලියවත්ත පදිංචි 27 හැවිරිදි ත්‍රි රෝද රථ රියදුරෙකි.
සැකකරු ත්‍රිරෝද රථ රියදුරෙකු වශයෙන් රැකියාව කරමින් හෙරොයින් ජාවාරමද කරන බවට ලැබුණු තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මෙම හෙරොයින් සොයාගෙන ඇත.
සැකකරු අද (05) ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd