ඉතාලියේ සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙක් කොරෝනා වැළඳී මියයයි ඉතාලියේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියකු වන විට්ටෝරිඕ ග්‍රෙගොටි මහතා කොරෝනා වයිරසය ආසාදනය වී මියගියේය. 16 March 2020
ඌව වෙල්ලස්ස සරසවියේ නවක සිසුන් බඳවා ගැනීම කල් යයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නවක සිසුන් බදවාගැනීම නැවත දැනුම් දෙන තුරු කල් දැමූ බව ඌවවෙල්ලස්ස.විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි . 16 March 2020
යුරෝපයේ තවත් ධූත මණ්ඩල තුනක කන්සියුලර් සේවා සීමා කරයි කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ශීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් අද(16) සිට යළි දැනුම් දෙනතුරු යුරෝපයේ පිහිටි තවත් ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක කන්සියුලර් සේවා සැපයීම සීමා කිරිමට විදෙස් සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබේ. 16 March 2020
ඇමෙරිකාවේ ප්‍රාන්ත 29ක පාසල් වසාදමයි කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත 29ක පාසල් වසාදැමීමට එරට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇත. 16 March 2020
ඉතාලියේ දිනක් තුළ කොරෝනා මරණ 368 ක් කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉරිදා දිනයේදී පමණක් මරණ 368ක් වාර්තා වූයේ යැයි ඉතාලි බලධාරීහු අද (15) ප්‍රකාශ කළහ. 16 March 2020
කොරෝනා ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය ගණන 6000 ඉක්මවයි ස්පාඤ්ඤයෙන් වාර්තා වන මරණ ගණන ඉහළ යෑමත් සමඟ කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 6,000 ඉක්මව ගියා බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද (15) පස්වරුවේ ප්‍රකාශ කළේය. 15 March 2020
මැතිවරණ කොමිසමේ හෙට විශේෂ සාකච්ඡාවක් කොරෝනා වයිරසය හේතුවෙන් රටතුළ මතුව ඇති ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව හෙට (16) දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ. 15 March 2020
ලෝකයේම කොරෝනා ආසාදිත සංඛ්‍යාව - 162,201 යි කෝවිඩ් - 19 යනුවෙන් නම්කරනු ලැබ ඇති කොරෝනා වයිරසය මේ දක්වා ලෝකයේ රටවල් 156 ක් ආක්‍රමණය කර තිබේ. ඊට අමතරව ජපානයේ යොකොහාමා නුවර ආසන්නයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවටද එය පැතිරී තිබේ. 15 March 2020
කොරෝනා ආසාදිතයින් ගණන 18 දක්වා ඉහළට ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් හත් දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 15 March 2020
අවුරුදු 70 ට වැඩි සෑම අයෙක්ම නිවාසවලම රැදෙන්නැයි බ්‍රිතාන්‍ය රජයෙන් උපදෙස් වයස අවුරුදු 70 ට වැඩි සෑම බ්‍රිතාන්‍ය ජාතිකයෙකුටම ඉදිරි සති කිහිපය තුළ නිවසේ රැඳී සිටින ලෙස දැනුම් දෙන බව සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසයි. 15 March 2020
‘‘සූදානම් වෙන්න බිය නොවෙන්න’’ ඉන්දීය අගමැතිගෙන් කොරෝනා මඬින්න උපායක් කොරෝනා වයිරසයට එරෙහි සටනේදී ‘‘සූදානම් වෙන්න, බිය නොවන්න’’ යන්න අපගේ මාර්ගෝපදේශ මන්ත්‍රය වූයේ යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (15) ප්‍රකාශ කළේය. 15 March 2020
දඹුල්ලේ අලෙවිසැළක තරුණයෙක් හදිසියේ මිය ගිහින් දඹුල්ල , කුරුණෑගල පාරේ ඇස් කණ්නාඩි අලෙවිසැළක සේවය කළ තරුණයෙකු අද (15) පස්වරුවේ අලෙවිසලේ ඉහළ මාලයේ කාමරයක මියගොස් සිටියදී සොයාගත් බව පොලීසිය කියයි. 15 March 2020
කොරෝනා වයිරසයට එරෙහි සටනට හදිසි අරමුදලක් කෝවිඩ් -19 යනුවෙන් නම් කර තිබෙන කොරෝනා වයිරසයට එරෙහි සටන සඳහා හදිසි අරමුදලක් ස්ථාපිත කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය. 15 March 2020
සෞඛ්‍ය අංශයට හෙට නිවාඩු නෑ හෙට දිනයේ ලබා දී ඇති රජයේ නිවාඩුව සෞඛ්‍ය සේවා නිවාඩුවක් නොවන බව සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි. 15 March 2020
මහ මැතිවරණය සැලසුම් කළ පරිදි පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) පැවසීය. 15 March 2020
අද දින මැලේසියාවේ කොරෝනා රෝගීන් 190 ක් සොයාගනී මැලේසියාවේ අද (15) දිනයේ නව කොරෝනා රෝගීන් 190 ක් වාර්තා වී ඇත. 15 March 2020
‘‘හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ යුතු වුවත් එවැන්නක් සිදුවී නෑ‘‘ සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් එක් කර පවතින තත්ත්වයට විසඳුම් සෙවීමට පියවර ගන්නා ලෙස යෝජනා කළත් රජය මේ වනතුරුත් ඊට ප්‍රතිචාර දක්වා නැතැයි සමගි ජන බලවේගයේ නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 15 March 2020
රියදුරු බලපත් ලබා ගැනීමේ පරීක්ෂණය කල් යයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හෙට (16) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබු රියදුරු බලපත්‍ර විභාගයේ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ කල් දැමීමට තීරණය කර තිබේ. 15 March 2020
කොටස් වෙළෙඳපොළ හෙට වැසෙයි සඳුඳා (16) රජයේ සහ බැංකු නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කිරීමට රජය ගත් තීරණයත් සමඟ හෙට (16) වෙළෙඳපොළ නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කරයි. 15 March 2020
ශ්‍රී ලාංකික 11 වැනි ආසාදිතයාත් හමුවෙයි කොරෝනා වයිරසය ආසාදිත ශ්‍රි ලාංකික 11 වැනි පුද්ගලයා පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි. 15 March 2020
‘විවාහ උත්සව තහනම් කර නැහැ‘ විවාහ උත්සව තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන නොමැති බවත්, එවැනි උත්සව පැවැත් වෙන්නේ නම් සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර උපරිම සෞඛ්‍ය නිරෝධායන පියවර ගන්නා ලෙසට ආයාචනය කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 15 March 2020
පොලිස් නිශ්කාෂන වාර්තා සති දෙකක් විද්‍යුත් තැපෑලෙන් පමණයි රටේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ පොලිස් නිශ්කාෂන වාර්තා ලබා ගැනීම සදහා අයදුම්පත් බාර ගැනීම කටයුතු සති දෙකක පුරා අත්හිටුවා ඇතැයි නීති කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 15 March 2020
ටියුනීසියාවේ සුදු ලූනු මිල ඉහළට කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයෙන් බේරීමට ‘සුදුලූනු’ උපකාරී වන්නේ යැයි පැතිරුණු ආරංචියක් සමඟ ටියුනීසියාවේ ‘සුදුලූනු’ මිල ගණන් වේගයෙන් ඉහළ ගොස් ඇත. 15 March 2020
‘මහජන රැළි - ප්රචාරක වැඩසටහන් පැවැත්වීමෙන් වළකින්න‘ කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීමේ පියවරක් ලෙස අවම වශයෙන් තවත් දින 10 ක් වත් යනතුරු ප්‍රසිද්ධ මහජන රැළි හා ජනතාව රැස්කරවන ප්රචාරක වැඩසටහන් පැවැත්වීමෙන් වළකින ලෙස සියළුම දේශපාලන පක්ෂවල නායකයන්ගෙන්, අපේක්ෂකයන්ගෙන් හා දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 15 March 2020
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි අභාවප්‍රාප්ත වෙයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි මහතා අද(15) අභාවප්‍රාප්ත වී තිබේ. 15 March 2020
භාණ්ඩ කිහිපයක මිල බදාදා අඩු වෙයි අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් ලබන බදාදා (18) සිට අඩු වන බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 15 March 2020
ඩෝසර් කළ දාගැබ සහිත භූමියෙන් රන් කහවණු-මැණික් හමුවෙයි පොළොන්නරුව ජලගැලීම් නිම්න ජාතික උද්‍යානයේ පේරක කලාපයේ ඩෝසර් කළ, අනුරාධපුර මුල් යුගයට අයත් දාගැබ වටා තිබී හානි කරන ලද තවත් දාගැබ් හතරක් අසළ තිබී රන් කහවණු ඇතුළු පුරාවස්තු කිහිපයක් අද(15) හමු වූ බව ඕනෑගම මැදමළුව මහා විහාරාධිකාරී නිකපිටියේ චන්දිම හිමියෝ පැවසූහ. 15 March 2020
බ්‍රිතාන්‍යය- බෙල්ජියම-නෝර්වේ ගුවන් ගමන් අත්හිටුවයි බ්‍රිතාන්‍යය, බෙල්ජියම සහ නෝර්වේ රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට කෙරෙන සියලු ගුවන් ගමන් අද සිට සති දෙකක් නවතා දමන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. 15 March 2020
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු පාඨමාලා තාවකාලිකව නවත්වයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පවත්වාගෙන යන සියලු පුහුණු පාඨමාලා මේ මස 31 වැනිදා දක්වා නවත්වා ඇතැයි එම කාර්යංශය කියයි. 15 March 2020
19 න් පහළ - 13 න් පහළ පාසල් ක්‍රිකට් තරග අත්හිටුවයි මේ දිනවල රටේ පවතින තත්ත්වය හේතුවෙන් වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට අදාළ සියලු තරග මෙන්ම වයස අවුරුදු 13න් පහළ තෙවැනි කොටසේ තරගාවලියට අදාළ තරග නැවත දන්වන තුරු නොපැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය තීරණය කොට ඇත. 15 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026