
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (06) පස්වරු 10.10 වනවිට එක් වූ ආසාදිතයන් 187 දෙනා සමගින් අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 400 ක් දක්වා ඉහළ ගියේය.
අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් සියලුම දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ වෙති.
මේ දක්වා එම පොකුරේ ආසාදිතයන් ගණන 9305 ක් වූ අතර, අද රාත්‍රියේදී හඳුනාගත් පිරිසත් සමඟ එය 9492 දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd