
මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක සියලුම ප්‍රදේශයන්හි ඇඳිරි නීතිය හෙට(09) උදෑසන 5.00ට ඉවත් කරන බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එසේ වුවද, පහත දැක්වෙන ප්‍රදේශවල තවදුරටත් නැවත දැනුම්දෙන තුරු හුදකලා ප්‍රදේශ වශයෙන් නම්කරනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මෝඩ තීරණයක්... මෙච්චර ලෙඩ්ඩු වැඩි වෙද්දී රට අරිනවා කියන්නේ හරිම මෝඩයි.