IMG-LOGO

දුර ගමන් සේවා බස් රථ හෙට සිට යළිත්

(නිමල කොඩිතුවක්කු)

සියලුම දුර ගමන් සේවා බස් රථ හෙට(09) දිනයේ සිට සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ලංකාදීපයට පැවැසීය.

තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ සහ හුදකලා කර ඇති ප්‍රදේශවලින් මගීන් නංවා ගැනීමක් හෝ බැස්සවීම සිදු නොකරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මෙයට අමතරව සෙසු ප්‍රදේශ වල බස් රථ සේවාවන් සාමාන්‍ය පරිදි ධාවනය කරන ලෙසට ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් ලබාදී ඇතැයි ද ඔහු කීවේය.

එමෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුව කටයුතු කරන්නැයි සියලුම බස් රථ සේවක මහත්වරුන් දැනුවත් කර ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය. 



අදහස් (1)

දුර ගමන් සේවා බස් රථ හෙට සිට යළිත්

lal Sunday, 08 November 2020 12:48 PM

මිනිස්සුන්ට ගෙදරටම වෙලා ඉන්නලු.. දුරගමන් සේවා හෙට සිට වැඩලු.. අනේ ගැමුණු ඔයා පව්... මෙයාලා ඔයාට ගාස්තු වැඩි කරන්න දුන්නේ නැහැ. දැන් ඔයා දුවලා සල්ලි හොයන්න ඕනෑ. පව් ඔයාට... මෙයාලා ඔයාට සපෝර්ට් කරන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 14 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 661 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site