සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් හෙට(9) වැනිදා සිට උදෑසන සහ පස්වරුවේ කාර්යාල දුම්රිය ධාවනයට කටයුතු යොදා තිබේ.
එම දුම්රිය හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති ප්‍රදේශයන්හි නොනවත්වා ධාවනය කෙරේ.
දුම්රිය නොනවත්වන දුම්රිය ස්ථාන ඇතුළත් නිවේදනය පහත පදිරි වේ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
හුදකලා ප්‍රදේශවල දුම්රිය නොනවත්වයි