කොරෝනා මඬින්න හදිසි මිලට ගැනීම්වලට අවසර
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම,පාලනය සහ ප්‍රතිකාර සඳහා ඖෂධ, ආරක්ෂිත මෙවලම් හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට මුදල් රාජ්‍ය ඖෂධ සංස්ථාවට හා වෛද්‍ය සැපයීම් දෙපාර්තමේන්තුවට කඩිනමින් ලබාදීමටත්, හදිසි මිලදී ගැනීම සඳහා අවසර ලබාදීමටත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශය තීරණය කර ඇත.