රවී - ඇලෝෂියස් ඇතුළු සිව් දෙනා ගොනු කළ පෙත්සම් විභාගය කල් යයි
හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝෂියස් ඇතුළු හතර දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් පිළිබද වැඩිදුර විභාගය ලබන ජුනි 19 වැනිදා කැදවීමට අභියාචනාධිකරණය අද ( 15) නියම කළේය.