
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (03) පස්වරු 10.00 වනවිට එක් වූ ආසාදිතයන් 137 දෙනා සමගින් අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 409 ක් දක්වා ඉහළ ගියේය.
අද රාත්‍රියේදී හඳුනාගත් ආසාදිතයන් 137 අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 05 දෙනෙක් සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ 132 ක් වෙති.
මේ දක්වා එම පොකුරේ ආසාදිතයන් ගණන 8129 ක් වූ අතර, අද රාත්‍රියේදී හඳුනාගත් පිරිසත් සමඟ එය 8266 දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයිනේ, කවුද හිතුවේ කයිවාරු ගහන මෝඩයින්ට ලෝකය ඉදිරියේ මේ වගේ තැනකට එන්න පුළුවන් වෙයි කියලා? මට නම් හිතෙන්නේ ගහපු කයියේ හැටියට කප් එක ගහලම තමා නවතින්නේ??