
(නිමන්ති රණසිංහ)
කලුබෝවිල, රාජගිරිය සහ කැලණිය යන විශේෂකාර්ය බළකා කඳවුරු හුඳකලා කර ඇතැයි කොවිඩ් 19 පැතිරවීම වළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබලුන් 56 ක් දෙනකු කොරෝනා අසාදිත වීම හේතුවෙන් එම කඳවුරු හුදකලා කර තිබේ.
මේ වන විට සමස්ත පොලිස් නිලධාරීන් 183 දෙනකු අසාදිත වී ඇතැයිද එම මධ්‍යස්ථානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුනිෆෝම් එකෙන් ලෙඩ රෝග මර්ධනය කල හැකි යයි හිතන පාලකයෝ.
මිනිසා පෙර කාලයේ සිටම ඕනෑම රැකියාවක් කිරීමට කිසියම් පළපුරුද්දක් මනාව ලැබුවා. කිසියම් කාර්යයක් හොඳින් කරගැනීමට අපට අනිවාර්යයෙන්ම හොඳ පෙර පුහුණුවක් හෝ පළපුරුද්දක් අත්‍යවශ්‍ය වෙයි.