
(ඩී.ජී.සුගතපාල)
හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි ඇමති ආරක්ෂක අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට සහ ඔහුගේ පුතුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙම පියා සහ පුතුන් දෙදෙනා මෙම නිරෝධායන මධ්‍යස්ථානයට ඊයේ රැගෙනවිත් ඇති බවත් ඔවුන් කොළඹ 7 පොලිස් නිවාසවල පදිංචිකරුවන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ජාතික වීරවරයෙක් වේවා යැයි පතමු.
කොයි ඇමැතිටද මෙයා රාජකාරි කරලා තියෙන්නේ...?