
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද(06) මේවන විට ආසාදිතයන් 213දෙනෙකු එකතු වී ඇත.
මෙම පිරිස පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයෝ වෙති.
මේ දක්වා සමස්ත පොකුරෙහි ආසාදිතයන් 9092දෙනෙකු වූ අතර, අද දිනයේදී හඳුනාගත් පිරිස සමඟ එම පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 9305කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd