අක්කර 1,02,000 ක කෝමාරිකා වගා කිරීමේ ව්‍යාපෘතියක්
අපනයනය සඳහා ඖෂධීය නිෂ්පාදන සකස් කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 1,02,000ක කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.