
(යොහාන් භාසුර)
වැඩි මිලට ගෑස් විකුණු බවට චෝදනා එල්ල වූ හැටන් සහ හෙම්මාතගම ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන් දෙදෙනකුගේ අළෙවි නියෝජිත බලපත්‍ර තාවකාලිකව අත්හිටුවූ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරියෙක් පැවසීය.
එම ගෑස් නියෝජිතයන් ගෑස් සිලින්ඩරයක් රුපියල් 4500 ත් 5000 ත් අතර මිලට විකුණූ බවට පැමිණි ලැබී ඇති බවත් ඒ පිළිබඳව පරික්‍ෂණයක් කරන බවත් එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd