(විමුක්ති එස්. රොද්‍රිගූ)

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් ශ්‍රී ලංකාව සංචාරය අතරතුර ඉන්දීය තෙල් සමාගමට අයත් ඉන්ධන හලක නිරීක්ෂක චාරිකාවක  අද (28) නිරත වුවේය.

මේ නිරීක්ෂණ චාරිකාවට ලංකාවේ  ඉන්දීය තෙල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා මහතා ද සහභාගී වූ අතර එහිදී දැනට තිබෙන  ඉන්ධන තොග සම්බන්ධයෙන් මනෝජ් ගුප්තා මහතා විසින්  ආචාර්ය එස් ජයිශංකර් මහතා දැනුවත් කරනු ලැබූහ.