
(සුජිත් හේවාජුලිගේ සහ විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් නගරය අතර සිදුකළ ගුවන් ගමන් අද (28) සිට අත්හිටුවීය.
පාලනය කළ නොහැකි හේතු නිසා එම තීරණය ගත් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
රුසියාවේ තත්වය යථාතත්වයට පත් වූ පසු එම මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොළඹ සහ මොස්කව් අතර සතියකට දෙවරක් ගුවන් සේවා ක්‍රියාත්මක කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd