(යොහාන් භාසුර)

ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකාවක් කොළඹට අද (28) ළගා වූ බව බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසීය.

එම නෞකාවේ ඩීසල් වාහාම ගොඩබෑම ආරම්භ කරන බව කී එම නිලධාරියා එම ඩීසල් තොගය හැකි ඉක්මණින් රටපුරා බෙදාහැරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.