(යොහාන් භාසුර)

රාමසාන් සමයේදී ජනතාවට පහසු මිලට රටඉඳි මිලදීගැනීම සඳහා රටඉඳි කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200 සිට රුපියල දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යංශය අද (28) පියවර ගත්තේය.

රටඉඳි සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරන ලෙස මුස්ලිම් ජනතාව කළ ඉල්ලීම පිළිබඳව අවධාවය යොමු කරමින් රජය මෙසේ බද්ද රුපියල් 199 කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ.