අගමැතිවරයාගේ ප්‍රකාශයේ අන්තර්ගතය ගැන දැන්ම කිව නොහැකියි
අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවත්, එහි අන්තර්ගතය කුමක්ද යන්න දැන්ම කිව නොහැකි බවත් සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.