IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක පිපිරීමක්

ඇෆ්ගනිස්ථානයේ හෙරාට් නගරයේ මුස්ලිම් පල්ලියක යාච්ඤාවක් අතරතුර අද(02) සිදු වූ පිපිරීමකින් 21 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු මෙම ප්‍රහාරය සිදු කර ඇතැයි පැවසෙයි.

තලෙයිබාන් සංවිධානයේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකකු වන මුජිබ් අන්සාරි ඉලක්ක කරමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත.ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ අයි.එස් ත්‍රස්තවාදීන් යැයි සැක කෙරේ. 

034



අදහස් (2)

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක පිපිරීමක්

Bamunuarachchi Saturday, 03 September 2022 07:18 AM

ආගම නිසා, එක්කෝ අන්‍ය ආගමිකයින් මරනවා... නැතිනම් ඔවුනොවුන් මරාගන්නවා...

:       2       7

BamunuarachchiSaturday, 03 September 2022 06:52 PM

ලෝකයේ අමනයින් වැඩී කියලා මේ ආගම දිහා බැලුවාම පෙනෙනවා. ආගමේ නියම ස්වරූපය එළියට දෙන එම ආගමික බුද්ධිමතුන් මරනවා. ළඟදී සලමාන් රුශ්ඩිට පිහියෙන් ඇන තිබුණා. බංගලාදේශ ලේඛිකාව සැඟවිලා ඉන්නේ...

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 392 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site