අග්‍රාමාත්‍යවරයාගේ කමිටු 4ට පරිපාලන සේවයේ විරෝධය
ස්ථිර විධායකය වන රාජ්‍ය නිලධාරීන්ට කැඳවීමක් හෝ නියෝගයක් දිය හැක්කේ ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විෂය භාර අමාත්‍යවරයාට, අමාත්‍යංශ ලේකම්වරයාට හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියාට පමණක් බවත් එම නිත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව රාජ්‍ය නිලධාරීන්ට නිකුත් කරන නියෝග හෝ උපදෙස් පිළිපැදීමට රාජ්‍ය නිලධාරීන් බැදී නොසිටින බවත් දන්වමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ‘රටේ ප්‍රශ්න විසඳීමට සමීපතයන්ගෙන් යුත් කමිටු 4 ක් පත්කිරීම’ යන ශීර්ෂය යටතේ අග්‍රාමාත්‍ය ලේකම්වරයාට