
(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ .
පෞද්ගලික හේතූන් මත ආශ මාරසිංහ මහතා ධුරයෙන් ඉල්ලා අස්වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ .
පෞද්ගලික හේතූන් මත ආශ මාරසිංහ මහතා ධුරයෙන් ඉල්ලා අස්වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වී ඇත...
මෙයා එහෙම තනතුරක් දැරුවා කියලා දැනගත්තෙත් මේ පුවත නිසා තමයි... ඇත්තටම මෙයා එහෙම තනතුරක් දැරුවාද?
සැන්ඩ්‍රා පෙරේරා නේද ඒ තැනට එන්නේ.... අයියෝ...!
බලු වැඩේ මිනිහට වුනේ හැබැයි...!
එයා අස් වෙච්චි හේතුවක් කිව්වා නම් තමයි හොඳ? ලැජ්ජා වෙන්නේ නැතුව ඒ හේතුවත් මිනිස්සුන්ට කියන්න. ඔයාලා ජාතික මාධ්‍යයක් කියලා කියාගන්නවා නම් ජාතික කාර්යභාරයක් ඉෂ්ඨ කළ යුතුයි. හංගලා වැඩක් නෑ... ෆේස්බුක් වට්ස්ඇප් යූටියුබ් වගේ දේවල් ඔයාලට වඩා ගව් ගාණක් ඉස්සරහින් ඉන්නවා. ඉතිං ඉස්සර වගේ ඔයාලා හැංගුවා කියලා මිනිස්සුන්ට තොරතුරු හංගන්න බෑ.
බල්ලොත් එක්ක නිදාගත්තාම ඔහොම වෙනවා...
බල්ලගේ වැරද්ද කිව්වේ නැත්තන් ඇති ,,,,, :-)
මානසික රෝගියකු ට ප්‍රතිකාර කලයුත්තේ මානසික රෝහලක් තුලදීය.නොමැතිව සමාජය ඉදිරියේ මෙවැනි ප්‍රකාශ කරන්නේ ඊටත් වඩා මානසික රෝගීන් පිරිසකි.කතා කියන උන් සේරම බෝසත් ද?
නැව ගිලෙද්දී කට්ටිය පනිනවා වගේ නේද?
අස්වෙන්න හේතුව හැංගුවට වැඩක් වෙන්නේ නැහැ. හෙට අනිද්දා ෆේස් බුක් එකේ වැටෙයි අටුවා ටීකා එක්කම.
වස කුප්පියක් දෙන්න කවුරුත් නැද්දෝ
අහෝ ධර්මද්වීපයට ගිය කළ...! විකෘති මානසිකයින් පිරිලා...
හිරුණිකා ෆොටෝ එකකුත් අරගෙන කියන්නේ මොකක්ද ආශු මහත්තයෝ? මම නම් ඕවා ගැන පුදුම වෙන්නේ නැහැ. කකුල් දෙකේ සත්තු ගැන තමයි හැමදාම මම මෙතන කතා කරන්නේ. සිංහලයෝ කියන්නේ ඒ තරමටම තිරිසන්නු. හැමෝම දන්නවා ඇතිනේ සිංහ සීවලී කතාව. තිරිසන් සතෙකුට ජාතක වෙච්ච ජාතියක් සතුන්ටත් වඩා අන්ත ලෙස හැසිරෙන විදිහ පේනවා ඇතිනේ ඔය කොයිකාටත්.. තිරිසන් සතෙක් වෙලා ඉපදුනත් කමක් නැහැ, මතු උපදින ආත්මෙක මේ තිරිසන් සිංහල ජාතියේ උපදින්න එපා මතු භවයකදීවත්. මෙවුන් තිරිසන්නුන්ටත් වඩා අන්ත තිරිසන් ජාතියක්!!
මේ තවත් කිසිම වැඩක් නැති පිස්සු උන්නැහේ කෙනෙක්...
රනිල් සහ රෝගී ගෝලයෝ සෙට් එක...
අර ඉඩන් කේස් එක, තමන්ගේ කොම්පැනියට නොමිලේ ඉඩමක් අල්ලා ගන්න ඇරපු ලියුමෙන් කලිසම ගැලවුණාවත්ද?
නෑ නෑ මොන ඉඩන්ද.., බලු කේස් එකක්...
වහාම මේ බලුපැටියාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන්න. මේ අහිංසක සතාට මොන මොන ලෙඩ බෝ වෙලාද දන්නේ නැහැ. "ආදර්ශා" මහත්මියට ස්තුති වන්ත විය යුතුයි.. මනුසතා ගැන සැක සිතී ඒ වීඩියෝ එක ගැනීම ගැන. මේ හාදයා ආශ්‍රය කරන " අනිත් අයත් " මේ වගේමද දන්නේ නැහැ. එක වගේ කුරුල්ලෝලු එක අත්තේ වහන්නේ. මිනිහා මහාචර්යා නිසා පරීක්ෂණයක් කළාද දන්නෙත් නැහැ. මට තියෙන ප්‍රශ්නේ... බල්ලා ඕක හපා කෑවේ නැත්තේ ඇයි...? අනේ මන්දා මගේ ඔලුව කැරකෙනවා... අපි ඉන්නේ ධර්මද්විපයේලු.. අවුරුදු 2500 ක ඉතිහාසේම බලු වුණාලු...
බල්ලෙකුටවත් එයාගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැති මහාචාර්යවරයෙක්...
මුළු රටම ඊයේ TV නිවුස්වල දැක්කා මේ ජනාධිපති උපදේශක අසරණ සුනඛයෙක් එක්ක හැසිරෙන විලාසය. රට වලපල්ලට ඇරලා අසරණ මිනිස්සු පොළොවේ පස් කනවා.. එදා වේල කන්න. එහෙව් වෙලාවක මේ තක්කඩි දේශපාලුවන් රටේ සල්ලි කාබාසිනියා කර කර වනචාරී යුගයකට රටේ ඉතුරු ටිකත් නැති බංග කරනවා. රටම එකතු වී මේ දේශපාලන තක්කඩි රැල පන්නා දැමිය යුතුයි.
ශුවර් එකටම ලැබෙන ගාන මදි ඇති...
රෝගීන් සෙට් එකක් පාලනය කරන රටක් වෙලා කවදා ගොඩ එන්නද?
ගැලරිය පිනවන්න මෙවැනි මාධ්‍ය සාකච්ඡා පැවැත්වූවාට, ඒවායේ ප්‍රතිඵල ගැන කාටත් මතක් වෙන්නේ බෙල්ල මුලටම හිර වුණාමයි. අවසරයක් නොමැතිව පුද්ගලයෙකුගේ ඡායාරූප ගැනීම හෝ වීඩියෝ ගතකිරීම වරදක්. ඒවා ප්‍රසිද්ධ කිරීමත් බරපතල වරදක්. මේ සඳහා ලැබෙන දඬුවම වසර කිහිපයක සිර දඬුවමක් බව දැනගන්න කොට පරක්කු වැඩියි. මේ පුද්ගලයා සත්ව හිංසාව යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇත්නම්, ඒ සඳහාත් දඬුවමක් ලැබීම වැළැක්විය නොහැකියි.
සුනඛ පෝතක මාරසිංහ...
අඩුවකට තිබ්බේ මෙය විතරයි. දැන් ඉතිං ඒකෙනුත් ලංකාව ලෝකෙන්ම අංක එක.. බව්.. බව්.. බව්...
රටක අවාසනාවක්, ජනවරමක් නැති විකාර සෙට් එකකට රට ගියහැටි...
අනේ අම්මපා අපිටත් සිද්ද වුනානේ මේ වගේ පිස්සු මිනිස්සුන්ගෙන් පිරිච්ච උපදෙසකයෝ රෑනක් තියාගෙන ඉන්න දේසපාලන නායකයෙකුගේ පාලනය යටතේ ජිවත් වෙන්න. දෙය්යන්ගේ නාමෙන් තුන් හිතකින් වත් මේ කාලකන්නින්ට චන්දයක් වත් දීලද මෙහෙම වුනේ. නැහැනේ. කොහේදෝ ඉඳලා ඇවිත් රට අල්ලගත්තා. දැන් අපිට මොන දෙය්යන්ටද කියන්න වෙන්නේ. බලුකිස්තානේ වත් මේ වගේ දේවල් අහලා තියෙනවද නැහැනේ. දැන් ඊළඟට බලුකිස්තානේ තානාපති කමට යවල අපිටම බර පටවයි.
බුදුන් වහන්සේගේ කාලයෙත් මේවා වෙලා තියෙනවා. විස්තර දැනගන්න ඕනනම් කොසොල් රජතුමාගේ අගබිසව වෙලා හිටපු මල්ලිකා දේවියගේ කතාව ගූගල් කරලා බලන්න. දිනපතා රජවාසලේ පන්සියයක් නමකට දානේ දුන්න මල්ලිකා දේවියට මරුණායින් පස්සේ දවස් හතක් අපායේ යන්න සිදුවුණේ මොකද කියලා ගූගල් කරලා බලන්න.