මර්ධනයට එරෙහි විරෝධයේදී සජිත්ට විරෝධයක්
‘‘මර්දනයට, ආර්ථික පීඩනයටල එරෙහිව නැගී සිටිමු‘‘ මැයෙන් රජයට එරෙහිව දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති,බහුජන සංවිධාන ඒකාබද්ධව සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනට සහභාගි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු දේශපාලනඥයන් පිරිසකට විරෝධතාකරුවන්ගෙන් විරෝධය එල්ල විය.