(රන්ජන් කටුගම්පෙළ)
අරගලකරුවන් පිරිසක් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝට එරෙහි චෝදනාව පවත්වාගෙන යාම බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළේය.
දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීලඟ පොලිස් කුක්කා වීමට මග පෑදීම.
මෙ ගැන ශ්‍රේශ්ථාදිකරනයෙ මතය විමසීම සුදුසු බව පෙනෙ. නීතිපති තුමනි වහාම අභියාචනයක් ඉදිරිපත් කිරීඑමට පියවර ගන්න.
ඉස්සර මෙයාට ජනතාව මාර කැමත්තක් ගෞරවයක් තිබ්බ. දේෂපාලනීකරනය වුනාට පස්සෙ එ ඔක්කොම ඉවරයි. දැන් නම් තියෙන්නෙ පිලිකුලක් විතරයි. තවත් දේශපාලන හෙන්චයියෙක් ගානට පත් වුනා
අපේ රටේ නීතිය.