IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කුවෙට් පොසොන් උත්සවයෙන්

(ටී.කේ.ජී.කපිල)

කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ වැඩසටහක් පැවැත්විණි. 

තානාපති කාර්යාලයේ සහ එහි වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් පිහිටුවා ගත් " අපි ශ්‍රී ලාංකිකයෝ " සංවිධානයේ , සංවිධායකත්වයෙන් පොසොන් උත්සවය දෙදිනක් පුරා පැවැත්විණි.

මෙම උත්සවයට කුවේට් රාජ්‍යයේ රැකියාවල සහ එරට ව්‍යාපාරික කටයුතු වල නිරතව සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ .

ශ්‍රී ලංකාවෙන් වැඩම කළ සිල් මාතාවක් විසින් සුමදුර ධර්ම දේශනයක් පැවැත්වූ අතර 16 වැනි දා  ශීල සමාදානයක් දවස පුරා පැවැත්වුනි .

මෙම දින දෙක තුළම බත් සහ අයිස් ක්‍රීම් දන්සැලක් පැවැත්වූ අතර , " අපණ්නක ජාතකය " නිරූපනය කෙරෙන දර්ශනීය තොරණක් ද එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් සකස් කර තිබුණි .



අදහස් (0)

කුවෙට් පොසොන් උත්සවයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site