IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කටුනායක අධිවේගයේ කෝටි 29ක තඹ හොරු උස්සලා

(යොහාන් භාසුර)

රුපියල් කෝටි 29 කට ආසන්න වටිනාකමින් යුත් තඹ කම්බි කටුනායක අධිවේගී මාර්ගයෙන් සොරු කපාගෙන ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම අධිවේගී මාර්ගයේ තඹ කම්බි, ඇණ සහ විදුලි රැහැන් සොරුන් කපාගෙන යෑම දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බව කී එම නිලධාරියා මේ ආකාරයටම සෙසු අධිවේගී මාර්ගවල සහ නව කැලණි පාලමේ ඇණ ගැලවීම සහ තඹ කමිබි කැපීම දැඩි ප්‍රශ්නයක් බව ද සඳහන් කළේය. 



අදහස් (9)

කටුනායක අධිවේගයේ කෝටි 29ක තඹ හොරු උස්සලා

යෝගා Monday, 26 June 2023 02:11 PM

හොර බඩු ගන්න මුදලාලිලාට දැඩි දඬුවම් දෙන්න. හොරකම් ඉබේම අඩු වෙයි

:       0       14

Bamunuarachchi Monday, 26 June 2023 08:12 PM

කලයුත්තේ එයයි. හොරාට මෙන්ම හොරබඩු ගන්නා අයටත් දැඩි දඬුවම් ලැබිය යුතුයි. පොලිස් කාරයාටත් ගණුදෙනුව යනවා නම් හොරකම් අල්ලන්න බැහැ.

:       0       0

Bunny Preena Monday, 26 June 2023 02:50 PM

අධිවේගී මාර්ගයේ නිරීක්ෂණ සහ ජංගම ආරක්ෂක සේවය රාත්‍රී කාලයේ මුර සංචාරයේ යන්නේ නැතිද

:       0       9

චින්තක Monday, 26 June 2023 02:58 PM

අධිවේගී මාර්ග වලට ඇතුළු වෙන්න පුලුවන්ද .මේක වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියලා කියන්න වෙයිද .විමර්ශනය කලොත් හොදයි

:       0       11

බද්රානි Monday, 26 June 2023 03:10 PM

ඇත්තෙන්ම උත්සහවන්ත මෙවැනි දේශීය ව්‍යාපාරිකයින්ට රජය විශාල සහයෝගයක් දැක්විය යුතුයි. එවිට අපි 2048 වනවිට ලෝකයෙන්ම ධනවත් ජාතියක් වෙන එක කාටවත් වලක්වන්න බැහැ.

:       3       11

dilip Monday, 26 June 2023 04:54 PM

කෝටි 29 මොකක්ද? අනිත් හොරකම් එක්ක බලනකොට...

:       0       0

Dennam dodam Monday, 26 June 2023 08:30 PM

ලොකු දෙයක්...ඔබ තුමාට හුගාක් පින්. වැඩි වැඩියෙන් නුවන පහල වෙවා! එත් ගොවීන්ට විතරක් නෙමි...පොල් වගාවට හානි වෙලා තියෙන ප්දේශ බලල...මෙ පරපොශිත්යාව...මුදා හරින්න.

:       0       0

don Tuesday, 27 June 2023 01:35 AM

ඕක රත්තරන් වලින් හදන වියදමක් නේද ගියේ...? දැන් එතකොට හදලා තියෙන්නේ තඹවලින්ද?

:       0       0

Lalla Tuesday, 27 June 2023 07:41 AM

දුරකථන කුලුණුවල බැටරි භූගත කරන තඹ කම්බි සහ ඇණ ගැලවීම නිසා බොහෝ විට විදුලි කප්පාදුව ඇති විට ඒවා අක්‍රිය වෙනව.මේක ජාතික ප්‍රත්නයක්. තව කට්ටියක් කුලුනු බැටරි කියල ඒ ගෙවපු බැටරි විකුණනව....පොලිසියට පාලනය කරන්න බැරි තරම් තත්ත්වයක්. සොරුන්ට වෙඩි තබා දැමීම හැර විකල්පයක් නෑ වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site