
(රංජිත් රාජපක්ෂ)
තම සිගිති දියණියට ආහාර කවමින් සිටි 26 හැවිරිදි මවට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා ආහාර ගනිමින් සිටි දියණිය ආහාර උගුරේ සිරවිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
මෙසේ මියගොස් ඇත්තේ බගවන්තලාව බ්‍රිඩ්වේල් වත්තේ පදිංචි අරුමුගන් අගල්යා (1) නැමති දියණියයි.
සිගිත්තියගේ මව දිවා ආහාර පිලියෙළ කර නිවස තුළදි සිගිත්තියට ආහාර ලබා දි ඇත.
එම අවස්ථාවේ එකවරම මව රෝගී වී ඇති අතර ආහාර ගනිමින් සිටි සිගිත්තියගේ උගුරේ ආහාර සිරවිමෙන් මව බදාගෙන බිම වැතිරි සිටියදි අසල්වාසින් විසින් මව සහ සිගිත්තිය රෝහල් ගත කර ඇත . එම අවස්ථාවේදීත් සිගිත්තිය මියගොස් සිට ඇතැයි බගවන්තලාව පොලිසිය පැවසීය.
මිය ගිය සිගිත්තියගේ මව දිගු කාලයක් රෝගී තත්ත්වයෙන් පෙලි ඇති බවත්, ඒ සදහා ඇය ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත්පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආහාර සිරවී සිඟිත්තියක් මරුට
Bunny Preena Tuesday, 27 June 2023 10:44 AM
එවැනි ලෙඩ රෝග වලින් පැලෙන අය ගෙවල්වල් තනියෙන් ඉන්න එක බොහොම භයානකයි .පෙනෙනවා නේද වෙලා තියන දෙය ?