පිටරට භික්ෂු භික්ෂුණීහු පිරිසක් කතානායක හමුවෙති ජාත්‍යන්තර බෞද්ධ ජාලය නියෝජනය කරන භික්ෂු භික්ෂුනීහු පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා හමුවූහ. 3 years ago
‘‘බණ්ඩාරනායක දර්ශනය මහින්දලාට හරියන්නේ නෑ‘‘ තුන්වේලම හොඳට කාලා බීලා තෘප්තිමත් ජනතාවක් සිටිය රටක් බංකොලොත් කියලා ලෝකයටම ප්‍රකාශ කර තිබෙන්නේ වත්මන් ආණ්ඩුව යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කුරුණෑගලදී පැවැසුවාය. 3 years ago
සුළුපියා සිඟිති පුතා මරාදාලා නිදි යහන මතදී වයස අවුරුදු තුනහමාරක දරුවාගේ ගෙල මිරිකා ඝාතනය කළ බවට සැක කරන පුද්ගලයාගේ සිරුර නිවස පිටුපස ගසක එල්ලෙමින් තිබියදී හමුවූ බව මීගහතැන්න පොලිසිය කියයි. 3 years ago
වී කන මොනරුන්ට යස පාඩමක් මොනරුන්ගෙන් සිදුවන වගා හානි වළක්වන පරිදි වී වැපිරීමට හැකි නව ෂීඩර් යන්ත්‍රයක් හඳුන්වා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 3 years ago
රටේ වයස 5ට අඩු දරුවන්ගෙන් භාගයකට මන්දපෝෂණය වයස පහට අඩු දරුවන්ගෙන් සියයට 50ක් ආහාර උද්ධමනය නිසා මන්දපෝෂණයෙන් පෙළෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පෝෂණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වන්නේ යැයි ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහාවූ ජාතික සභා අනු කමිටුවේදී තොරතුරු අනාවරණය විය. 3 years ago
වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිට බන්ධනාගාර ගතකළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (12) නියෝග කළාය. 3 years ago
වරායේ සිරවී තිබූ කිරිපිටි තොගය ඇප මත නිදහස් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් නිදහස් කිරීමට අනුමැතිය නොලැබීම නිසා වරායේ සිරවී තිබූ කිරිපිටි කිලෝග්රැම් ලක්ෂ 4 රුපියල් මිලියන 118 ක බැංකු ඇපකරයක් මත නිදහස් කරගත් බව පියෝඩේල් කිරිපිටි සමාගමේ සභාපති ආචාර්ය ලක්ෂ්මන් විජේසූරිය මහතා පැවසීය. 3 years ago
මැලේසියා රැකියා ජාවාරමට කතක් මාට්ටු සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා ලබාදීමට පුද්ගලයින් නව දෙනෙකුගෙන් රුපියල් 5,015,000 ක මුදලක් ලබාගෙන විමර්ශන නිලධාරින් මගහැර සැඟව සිටි තංගල්ල ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසීය. 3 years ago
පළාත් පාලන ඡන්දයේදී පොහොට්ටු - අලි එකතු වෙයිද? ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක් සමග එකට එක්ව සන්ධාන ගතව තරඟ කිරීම සදහා සාකච්ඡා මේ වන විට පැවැත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා පොදු පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් . චන්ද්‍රසේන මහතා පැවසීය. 3 years ago
කිරිපිටි හිඟයෙන් නැවතත් පෝලිම් රට තුළ නැවතත් කිරි පිටි හිඟයක් ඇති වී තිබෙන බව ජනතාව පවසති. 3 years ago
නිධන් හෙව්ව හතරක් පොලිස් බාරයට පොලොන්නරුව තඹාල පුලස්තිගම නිවසක පිටුපස නිධන් හාරමින් සිටි සිව්දෙනකු ,නිධන් හෑරීමට යොදාගත් උපකරණ රැසක් ද සමග අද උදෑසන අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. 3 years ago
අක්කර 1500 බඩඉරිඟු වගාවට සේනා දළඹුවෝ වනසති අනුරාධපුර පලුගස්වැව හොරිවිල අක්කර 1500 ක පමණ අති විශාල බඩ ඉරිගු වගාව සේනා දළඹුවන් විනාශ කර ඇතැයි ගොවීහු පවසති. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago