
( සිතුම් චතුරංග සහ ඉන්දිකා රාමනායක)
යාපනය, කල්වියන්කාඩු, ජි.පි.එස් ක්‍රීඩාංගණය අසල ගොඩනැගිල්ලක් තුළ පුද්ගලයකුට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනකු ඇතුළු හයදෙනකු අත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා නව හැවිරිදි දැරියක අපයෝජනය කර ඇති බවටවූ සැකයක් මත දැරියගේ ඥාතීන් පිරිසක් පුද්ගලයා පැහැරගෙන ගොස් ගොඩනැගිල්ලේ රදවාගෙන පහරදී ඇති බව විමර්ශනවලදී අනාවරණයවූ බව පොලිසිය පැවසීය.
එලෙස පහරදීම් වලින් මියගොස් ඇත්තේ යාපනය, කෝපායි ප්‍රදේශයේ පදිංචි කනපතිපිල්ලෙයි මහේන්ද්‍රන් නමැති 52 හැවිරිදි පුද්ගලයෙකුවේ .
ක්‍රීඩාංගනය අසල මියගිය පුද්ගලයකුගේ සිරුරක් පවතින බවට කෝපායි පොලිසිය වෙත ලැබුණ තොරතුරක් අනුව කෝපායි පොලිසිය හා යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයකදී පිරිමි පුද්ගලයින් හතර දෙනෙකු හා කාන්තාවන් දෙනෙකු එලෙස සැකපිට අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
386
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරියක දූෂණය කළැයි පහරදී මරලා
Bamunuarachchi Tuesday, 15 August 2023 01:30 AM
ඒ ගැන මගේ සතුට ප්‍රකාශ කරමි.