
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද(14) පස්වරුවේ රැස් විය.
ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා අදාල කැබිනට් පත්‍රිකාව මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
‘චැනල් අයි’ නාලිකාව ‘ලයිකා’ ගෘෘෆ් වෙත ලබා දීමට ජුලි මස අගදී දෙපාර්ශවය විසින් ගිවිස ගෙන තිබී ඇතත් ඒ සඳහා රුපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පුර්ව අනුමැතියක් ලබාගෙන නොතිබුන බව කියති.
2025 නොවැම්බර් මස 04
451
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චැනල් අයි ලයිකාට දෙන තීන්දුව අහෝසියි
කිරිපුතා Monday, 14 August 2023 09:39 PM
ජාතික නාලිකාවක් වෙනත් කණ්ඩායමක් අතට පත්වීම ඉතා අවධානම්. එය අනුමත නොවීම පිලිබඳව සියල පාර්ශයන්ට ස්තුතිය.!
බී අමරසිංහ Tuesday, 15 August 2023 03:55 AM
මරු ඇමතිලා මුලින් දීලා පස්සෙ ආවරණ අනුමැතිය ගන්න කැබිනට් එකට ඉදිරිපත් කරලා...
Nimal Tuesday, 15 August 2023 07:53 AM
රටේ සම්පත් විකුණන්නේ නැති බවට පොරොන්දු දී බලයට පත් මේ රජය දැන් රටේ වටිනා සම්පත් හොර රහසේම විකුණමින් පවතියි. සිංහරාජයට ලී මොකටද? සමනල කන්ද බදු දෙමු හෝටලයකට...