හිටපු උපකුලපතිට පහරදුන් තවත් සිසුහු 4ක් අල්ලයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාට සහ ඔහුගේ පුතුට පහරදී තුවාල සිදුකිරිම සහ නිවසට පහර දී අලාභහානි සිදු කිරීම සිද්ධියට සම්බන්ධ තවත් සිසුන් 4 දෙනකු අද (13) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. 3 years ago
හිටපු උපකුලපතිට පහරදීම ගැන මැතිසබයේ අප්‍රසාදය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසක් විසින් පහර දෙනු ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි කනස්සල්ල සහ අප්‍රසාදය අද (13) පළවිය. 3 years ago
කතුන් ජාවාරමේ හතට ඇප ඕමාන් රටේ තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටින කාන්තාවන්ට ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව රක්ශිත බන්ධනාගාර ගත කර සිටි ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන නිලධාරීවරයා වූ එදිරචාරිගේ කුෂාන් නමැත්තා සහ අශා දිසානායක යන අය ඇතුලු සැකකරුවන් හත්දෙනකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (13) නියෝග කළේය. 3 years ago
හිටපු උපකුලපතිට පහරදුන් සිසුහු 6 දෙනෙකු අත්අඩංගුවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිවසටද අලාභානි කළ බවට චෝදනා ලත් සිසුන් හය දෙනෙකු පේරාදෙණිය පොලිසියට ඊයේ (12) රාත්‍රියේ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ . 3 years ago
මුජුබුර්ගෙන් ඩයනාට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් රජයට දැඩි මතවාදී ප්‍රහාර එල්ල කරන මන්ත්‍රීවරයකු වන තමා සමාජ විරෝධී ක්‍රියාවලට ක්‍රියා වලට සහය දක්වන්නේ නම් අද සිටින්නට සිදුවන්නේ පාර්ලිමේන්තුවේ නොවේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් පැවසීය. 3 years ago
පලාලි ගුවන් තොටුපළ දියුණු කරන්න ඉන්දියාව සූදානම් යාපනයේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පහසුකම් වැඩිදියුණු කිරීමටත් පුළුල් කිරීමටත් ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා ප්‍රකාශ කර ඇත. 3 years ago
’’ලංකාවට යනවා නම් රක්ෂණයක් ගන්න’’ ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් සංචාරක රක්ෂණයක් ලබා ගැනීම වෙනදාට වඩා ඉතා වැදගත් බවත් ඉන් ප්‍රමාණවත් ආවරණයක් ලැබෙන්නේ දැයි සොයා බැලිය යුතු බවත් සංචාරක උපදේශනය යාවත්කාලීන කරමින් බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට උපදෙස් ලබා දී ඇත. 3 years ago
ලබන මහ කන්නයේ සිට පොහොර බෙදීමෙන් රජය ඉවත් වෙයි රජය මැදිහත්වීම මත සිදු කෙරෙන පොහොර බෙදාහැරීමේ කටයුතුවලින් 2023/24 මහ කන්නයේ සිට ඉවත්වීමට රජය අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 3 years ago
අම්පාර-මන්නාරම නගර සභා මහනගර සභා කරයි අම්පාර සහ මන්නාරම නගර සභා මහනගර සභා බවට උත්ශ්‍රේණිගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. 3 years ago
නිහාල් නෙල්සන් ගීතයට සමුදෙයි ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. 3 years ago
අනියම් බාප්පාගේ පහරින් හය හැවිරිදි සිඟිත්තෙක් මරුට මවගේ අනියම් සැමියාගේ පහරකෑමට ලක් වූ 6 හැවිරිදි කුඩා දරුවකු අද (13) අළුයම ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගම්පහ පොලිසිය පවසයි. 3 years ago
අනතුරින් පසු ඩුබායි පැන්න ව්‍යාපාරිකයා අත්අඩංගුවට කොල්ලුපිටියේ දී පසුගියදා මෝටර් රථ අනතුරකින් පසුව මෝටර් රථය දමා ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටි කෝටිපති ව්‍යාපාරික සැකකරු ඊයේ (12) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago