
(යොහාන් භාසුර)
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පත්කර තිබේ.
අජිත් මෙන්ඩිස් මහතා මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේය.
මීට පෙර එහි සභාපති ලෙස කටයුතු කළ සරත් ලියනගේ මහතාව එම ධූරයෙන් ඉවත්කිරීමට සෞඛය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල ඖෂධ ගෙන්වපු අයටයි, ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාප වේවා...! හෙණ පහළ වේවා...! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !! රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාපවේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කන් බය්යන් ටික ඇවිස්සෙයි...