IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයට නව සභාපතිවරයෙක්

(අංජුල මහික වීරරත්න)

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික  නිලධාරියකු වන ජයන්ත විජේරත්න මහතා  පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර තිබේ.

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරය දැරූ බී. විජයරත්න මහතා ඉල්ලා අස්වූ අතර  විජයරත්න මහතාගේ සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් බාර ගත් බව නිවෙිදනය කෙරිණි.

අස්වැසුම  සමාජ සුභසාධක ප්‍රතිලාභ ලබා දීමට  සුදුස්සන් හඳුනාගැනීමේ කාර්යභාරය පැවරී තිබෙන්නේ  සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයටයි.



අදහස් (1)

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ඉන්දිකා Tuesday, 15 August 2023 07:52 PM

ඇත්තටම හිටපු සභාපති වරයා ප්‍රතිලාභීන් තේරීමට සකසා තිබූ නිර්නායක සුදුසු නැහැ මොකද මාසික ආදායම් ලක්ෂයක් ඉක්මවා තිබුනත් ගෙදර කපරාරු නැත්නම් අස්වසුම අනුමත කලා ප්‍රාදේශීය ලේකම් විසින් ව්‍යාපාර ලියාපදිංචි කර තිබුනත් ඇස්වැසුමෙන් අනුමත කලා ඉල්ලුම් පත්‍රයේ ලබාගත් විස්තර සදහා දේපළ ඉඩකඩම් ගැන බලා නැහැ සමහරක් විශ්‍රාම වැටුප් ගන්නා පවුල්වලට දීලා තියෙනවා හේතුවක් තමයි තොරතුරු ගැනීමට සැකසූ ආකෘති පත්‍රයේ අඩුපාඩු තිබීම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site