
(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 20 වැනි සහ අවසන්ත තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (15) පැවැති තරගයේදී ගෝල් ටයිටන්ස් පිල කඩුලු 8 කින් කලම්බු ස්ට්‍රයිකර්ස් පිල පරාජය කිරීමට සමත් විය
මෙය ගෝල් ටයිටන්ස් පිල තරග 8 කදී ලැබූ සිව්වැනි ජයග්‍රහණය වන අතර මෙම ජයග්‍රහණයත්ගෝ සමඟ ගෝල් පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ස්ථානයට පැමිණියේය.
කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට මෙම පරාජය සමඟ තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
ගෝල් ටයිටන්ස් පිතිකරුවෝ ලකුණු 75 ක ඉලක්කය ඕවර 8.3 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ඕවර 15.4 කදී සියලු දෙනා දැවී 74 (ලහිරු උදාර 14, නුවනිදු ප්‍රනාන්දු 14, ළහිරු කුමාර 9/2, තබ්‍රේස් ශම්සි 20/4, සීකුගේ ප්‍රසන්න 14/3) ගෝල් ටයිටන්ස් පිල ඕවර 8.3 කදී කඩුලු 2 ට 75 (ලසිත් කෘස්පුල්ලේ නොදැවී 42, ශකිබ් අල් හසන් නොදැවී 17)
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෝල් ටයිටන්ස් අවසන් පූර්ව වටයට