
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හසලක කඳන්හේන ශ්‍රී බෝධි මළු විහාරස්ථානයට අද (16) අලුයම් කාලයේ මුහුණු ආවරණය කරගෙන කඩා වැදුණු පුද්ගලයින් තිදෙනෙකු එම විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමිනමට පිහියක් පෙන්වා තර්ජනය කර විහාරස්ථානයේ තිබූ මුදල් පැහැර ගෙන පලාගොස් ඇතැයි හසලක පොලීසිය කියයි.
පොලිස් 119 හදිසි ඇමතුම් අංශය විසින් කරන ලද දැනුම්දීමක් අනුව හසලක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එම විහාරස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර ඇත.
විහාරස්ථානයේ වැඩ වාසය කරන්නේ පැමිණිලිකාර හිමිනම පමණක් යයි පොලීසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවුරු විතරනේ තියෙන්න ඇත්තේ…. ඇයි ඒවා කොල්ල කන්නේ…?
ඒක හරි. සල්ලි දේපල තියෙන්න බහැ නේ. හම්බවෙච්ච අටපිරිකර ධාතු කරඩුව එහෙම ගෙනියන්න ඇති.