
(සනත් ගමගේ)
නිර්විද්න විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිව වුවද හම්බන්තොට මහ රෝහලේ ශළ්‍යකර්ම 30කට ආසන්න සංඛ්‍යාවක් අද සිදු කළ බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේසේකර මහතා පවසයි.
හම්බන්තොට මහ රෝහලේ දැනට සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් යටතේ එම ශළ්‍යකර්ම සිදු කළ බව ද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
නිර්විද්න විශේෂඥ වෛද්‍යවරයකු නොමැති වුවද එම ශළ්‍යකර්ම 30 අතර සිසේරියන් සැත්කම් 11ක් ද කළ බව ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පශු වෙදාලා ඉන්න නිසා හොඳට යන්න ඇති. නිර්වින්දනය වෙලා ඉන්න ජාතියකට තව මොන නිර්වින්දනද?
නිර්වින්දන වෛද්‍යවරයා නැතිව සැත්කම් කරන්න පුළුවන් නම්, එහෙනම් ඉතින් මොකක්ද ප්‍රශ්නේ?