දත්ත වෙනස් කර මුදල් ගත් කාර්යාල සහයකයින් දෙදෙනා මාට්ටු
කල්මුණේ මහ නගර සභාවට අයවිය යුතු රුපියල්18,094,795,28මුදලක් පරිගණක දත්ත වෙනස්කර වංචාවෙන් ලබා ගත්තේ යැයි කියන එම නගර සභාවේ කාර්යාල කාර්ය සහායකයින් දෙදෙනකු රහස් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.