සීතලෙන් බේරෙන්න ස්විට්සලන්තයෙන් ඇවිති ශීත ඍතුව ස්විට්සර්ලන්තය වෙත උදා වීමත් සමග එරට පළමු සංචාරකයන් පිරිස අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. 03 November 2023
කොරියා ජනපතිගෙන් රනිල්ට ලිපියක් ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබාදෙන බවට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල් (Yoon Suk Yeol) මහතා නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික වී තිබේ. 03 November 2023
පිටකොටුව ගින්නෙන් රෝහලේ සිටි තරැණියක් මියයයි පිටකොටුව ප්‍රදේශයේ හය මහල් රෙදිපිළි වෙළෙඳ සැල් සංකීර්ණයක ඉකුත් (27) දින හටගත් ගින්නෙන් දුම ආග්‍රහනය වීමෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් අද (3) පෙරවරුවේ මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 03 November 2023
ජල පහරට හසුව ගසාගෙන ගිය කතක් ගසක අත්තක එල්ලී බේරිලා ගම්පහ - මිනුවන්ගොඩ පැරණි මාර්ගයේ යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි 24 හැවිරිදි කාන්තාවක අස්ගිරිය වයි හන්දිය අසලදී අත්තනගලු ඔයෙහි ජල පහරට හසුව ගසාගෙන යමින් සිටියදී ගසක අත්තක එල්ලී දිවි ගලවාගෙන ඇතැයි පොලිසිය පවසයි. 03 November 2023
කාලගුණේට කෝටියක දීමනා ගෙවලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රුපියල් කෝටියකට වැඩි වටිනා දීමනා පසුගිය 2022 වර්ෂයේදී ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් කාලය තහවුරු කර නොගෙන නීති විරෝධීව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 03 November 2023
කටුනායක-කොටුව බස් වර්ජනය අවසන් කටුනායක සිට ගමන් ආරම්භ කරන මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ - කොටුව අතර ධාවනය වන සුඛෝපභෝගී සහ සාමාන්‍ය බස් රථ , ජා - ඇළ - කොටුව , මාර්ග අංක 188 රද්දොළුගම - කොටුව සහ මාර්ග අංක 240/3 කටුනායක - මීගමුව සාමාන්‍ය සේවා බස් රථ සිය වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගය අද (03) අවසන් කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ලැම්බට් මධුරගේ මහතා පැවසීය . 03 November 2023
’’ඔන්මැක්ස් ඩීටී’’ අධ්යක්ෂවරු 5 දෙනා රිමාන්ඩ් නීති විරෝධී අන්දමින් පිරමීඩ ජාවාරම් වල මුදල් ගනුදෙනු කළේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ’’ඔන්මැක්ස් ඩීටී’’ පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරුන් පස්දෙනා ලබන 16 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (03) නියෝග කළේය. 03 November 2023
පාසල්වල නරක වැඩ නවත්වන්න සමාජ බුද්ධි ඒකකයක් ජාතික බුද්ධි ඒකකය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය ඒකාබද්ධතාවයෙන් නව සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවා එහි කටයුතු ආරම්භ කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය 03 November 2023
අලුත් පොලිස්පති ගැන තවම තීරණයක් නෑ නව පොලිස්පතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. 03 November 2023
’’ඔන්මැක්ස් ඩීටී’’ අධ්යක්ෂවරු 5ක් අත්අඩංගුවට නීති විරෝධී අන්දමින් පිරමීඩ ජාවාරම් වල මුදල් ගනුදෙනු කළේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ’’ඔන්මැක්ස් ඩීටී’’ පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරුන් පස්දෙනකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 03 November 2023
ලස්සනම තැනක සරසවියකට ඉඩමක් ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා කොත්මලේ ජලාශයට ඉහලින් අක්කර 600ක භූමිභාගයක් මේ වන විටත් වෙන් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 November 2023
මැතිවරණ නීති කොමිසමේ ගැසට්ටුව නිකුත් වෙයි මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ මාස 6ක් ඇතුලත ලබා දීම වෙනුවෙන් විමර්ශන කොමිසමක් පත් කරමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 03 November 2023
ලංකාවේ කිරට ඇමරිකා අත හිත ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම සදහා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍ය සහයෝගය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගීතා සංවිධානයක් වන International Executive Services Corps ( IESC) හි සහයෝගය පළ කර තිබේ. 03 November 2023
අනතුරින් සිසුන් 7ක් රෝහලේ හොරණ සිට මහරගම දක්වා ගමන් ගන්නා මාර්ගයේ ආදර්ශ හංදියේදී අද (3) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් පාසල් සිසුන් 7 දෙනෙක් තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි. හොරණ මූලස්ථාන පොලිසිය පවසයි. 03 November 2023
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි කොළඹ 11,12,13,14 හා 15 යන ප්‍රදේශවලට හෙට(4) පස්වරු 7.00 සිට අනිද්දා (5) පෙරවරු 5.00 දක්වා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 03 November 2023
පාකිස්තාන මැතිවරණයට දින නියම වෙයි පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 8 වැනිදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 03 November 2023
වලවේ ගඟ දෙපස පදිංචිකරුවන්ට අනතුරු ඇඟවීමක් උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් විවෘතකර ඇති බැවින් අම්බලන්තොට වලවේ ගඟ දෙපස පදිංචි කරුවන් හා ගඟ පරිහරණය කරන අය ප්‍ර වේශම් විය යුතු බව හම්බන්තොට වාරි මාර් ග ඉංජිනේරු මාලා සමරක්කොඩි මහත්මිය සඳහන් කළාය. 03 November 2023
ඊශ්‍රායල හමුදාව ගාසා නගරය වට කරයි ඊශ්‍රායල හමුදාව මේ වනවිට ගාසා තීරයේ ගාසා නගරය වට කරමින්, හමාස් සටන්කාමීන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙයි. 03 November 2023
ඇමෙරිකන් ඩ්‍රෝන යානා ගාසා අහසේ හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඇමෙරිකන් ඊශ්‍රායල වැසියන් සොයමින්, ඇමෙරිකන් ඩ්‍රෝන යානා, ගාසා තීරයට ඉහළින් අහසේ සැරිසරන බව වාර්තා වේ. 03 November 2023
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යළි ඊශ්‍රායලයට පැමිණීමට නියමිතය. 03 November 2023
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම කිරීම සඳහා ඉන්දියා රජය ඩොලර් මිලියන 15 ක් ශ්‍රී ලංකාවට අද (2) ප්රදානය කළේය. 03 November 2023
බැංකුවේ ලක්ෂ 50 අහුලා බැංකුවටම දීලා මාතර ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ රථ ගාල ආසන්නයේ බිම වැටී තිබු රුපියල් ලක්ෂ 50 ක මුදලක් අහුලා නැවත එම බැංකුව වෙත භාර දීමට මාතර නගරයේ කූරියර් සේවා සපයන ආයතනයක සහකාර කලමණාකරුවකු වන චන්දන උදයංග (38) මහතා ඊයේ (02) සවස කටයුතු කළේය. 03 November 2023
වැස්ස අද තවත් වැඩි වේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් වර්ධනය විමක අද දිනයේ බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 November 2023
පොලිස්පතිට සේවා දිගුවක් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් සේවා දිගුවක් ලබා දී තිබේ. 03 November 2023
තබ්ලා වාදක නිශාන්ත දිවි සැරිය නිමා කරයි සුප්‍රසිද්ධ තබ්ලා වාදන ශිල්පීයකු වන නිශාන්ත සිරිවර්ධන මහතා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (02) දා සවස මියගිය බව ඔහුගේ පුත් කුෂාන් සිරිවර්ධන මහතා පවසයි . 02 November 2023
බදුවලට එරෙහිව වෛද්‍ය සංසදයත් වර්ජනයට එකඟයි අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ද සහයෝගය ලබාදෙන බව එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. 02 November 2023
වතු ගෙවල් දහදාහකට කොළඹ සිට මුල් ගල තබයි කොටගල මවුන්ට් වර්නන් වතුයායේ පහළ දිඹුල කලාපයේ නිවාස දස දහසක ව්‍යපෘතිය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මාලා සීතාරාමන් මහත්ම මහත්මීහු කොළඹ සිට මාර්ගත ක්‍රමය මගින් මුල් ගල තැබූහ. 02 November 2023
මගී ජීවිත 30ක් බේරුණු බස් අනතුර මන්නාරම සිට කොළඹ බලා ධාවනය කළ මගී ප්‍රවාහන බස් රථයක් මදුරන්කුලිය 10 කනුව ප්‍රදේශයෙදි මාර්ගයෙන් ඉවතට පෙරළී ගියන මගී 30 දෙනකුගේ පමණ ජීවිත නූලෙන් බේරුණු මදුරන්කුලිය පොලිසිය කියයි. 02 November 2023
ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම ඉවතට ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයේ තරඟ දෙකක් ඉතිරිව තිබියදීම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අද (2) ඉවත්වීමට සිදුවිය. 02 November 2023
හිරේ ඉන්න සැමියා බිරිය ලවා රජ ගේම් දීලා බෝගම්බර සිපිරි ගෙයි සිට සිය භාර්යාව සමග සම්බන්ධවී විදෙස් සංචාරක බෝකර් වරයකු ලෙස රගපාමින් අම්බලන්ගොඩ තිදෙනෙකුගෙන් වංචා සහගත ලෙස මුදල් ගිණුමට දමා ගත්තේ යයි කියන එම රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුගේ බිරිය අද (2) පස්වරුවේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 02 November 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026