IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පොහොට්ටුවට ජනපති අපෙක්ෂකයන් හතරක්

(සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිවු දෙනකු සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය

එම සිවු දෙනා අතර ප්‍රධාන පෙළේ  ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ද සිටින බව  සාගර කාරියවසම් මහතා පැවසීය.

කාරියවසම් මහතා මෙසේ පැවසුවේ කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 



අදහස් (8)

පොහොට්ටුවට ජනපති අපෙක්ෂකයන් හතරක්

Kumara Wednesday, 20 December 2023 08:08 PM

පිස්සු තමයි. කුඩුයි, අරක්කුයි එකට බීලා ඉන්නේ. ගිහින් බේරෙ වැවෙන් නාලා එන්න.

:       2       7

රාලහාමි Wednesday, 20 December 2023 08:23 PM

කැසිනෝ හොර ධම්මික,රතුපස්වල මිනීමරු ධම්මික ? මිනිහගේ වැඩ කිඩ ඕනෑතරම් තියෙනවා, එංගලන්තයෙන් ඉස්පිරිතාලවලින් විසිකරපු කුණු මෙට්ට ලංකාවට ගෙනල්ලා අනාගත්තෙත් මේ ධම්මිකම තමයි. ඉතිරි 3 දෙනා කවුද ?උනුත් අනිවාර්යයෙන්ම කම්බා හොරු !!!

:       3       17

අරවින්ද මොනරවිල Wednesday, 20 December 2023 08:58 PM

මොලයේ අමාරුව හොදටම වැඩි එවුන් තමයි දැන් පොහොට්ටුවේ අපේක්ෂකත්වය ඉල්ලන්නේ.

:       1       21

ගොනා Wednesday, 20 December 2023 10:12 PM

ධමිමික පෙරේරද. දාල බලාපල්ලකො වෙන්නෙ මොකද කියල. ඊට හොදයි ධම්මික පැණියා.මොකද එයා ගැන නොදන්න කෙනෙක් නැහැනෙ.කොහොමත් ගූ නැව් ධම්මිකට වඩා නම් ධම්මික පැණියා හොදයි.අපි නම් හදුනන්නෙ පධාන ව්‍යාපාරික ධම්මික කියල නෙවෙයි.කැසිනෝ ධම්මික.අසූචි ධමිමික. පොලි ධම්මික. ඇයි මිනිහ කියනවනෙ මාද්‍යයටත් ඇමිල්ල මිනිහ බෙෘද්ධයෙක් කියල. ඉතිං කැසිනෝ කාරයො කොහොමද බෞද්ධයො වෙන්නෙ.බුදු හාමුදරැවො ඒව තහනම් කරලනෙ තියෙන්නෙ.ඉතිං බෞද්ධයින්ට බැහැ කැසිනෝ ධම්මිකට ඡන්දෙ දෙන්න.මහින්දල රනිල්ල වගේ අයට ඕව එච්චර පශ්න නොවෙයිනෙ.

:       1       16

Pipena Pohotu Thursday, 21 December 2023 08:27 AM

අපිට අවශ්‍ය නාමල් මහත්තයා නැතිනම් බැසිල් මහත්තයා .රාජපක්ෂ වරු නැති පොහොට්ටු අපිට එපා.ඔය මුදලාලිලා අලියට ජැක් ගහනවා

:       19       1

Chichi thamayi MinihaThursday, 21 December 2023 06:29 PM

මම හිතන්නේ අජටාකාශගාමි මහාචාර්ය රෝහිත රාජපක්ෂ මැතිඳුන් තමයි ජනාධිපතිකම සඳහා සුදුසුම, එතුමා අඟහරුත් ශ්‍රී ලාංකිකයින්ගෙන් ජනාවාස කිරීමට හැකියාවක් ඇති අතිශය බුද්ධි සම්පන්න විශ්ව සම්භාව්‍ය හැකියාවක් ඇති මනුස්ස රත්නයක්...

:       0       7

chandaniThursday, 21 December 2023 11:28 PM

මිනිහා හොඳයි බල්ලෝ නාවන්න.

:       0       2

Don Friday, 22 December 2023 09:04 PM

රොකට් මෑන්..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site