
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
තරුණියක් මුල් කරගෙන මිල්ලනිය බැල්ලන්තුඩාව ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් සිව් දෙනෙකු කැපුම් තුවාල ලබා රෝහල් ගතව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
ඇතිවූ ගැටුමෙන් යතුරුපැදියකට හා ත්‍රී රෝද රථයකටද බරපතල අලාභ සිදුවී ඇත
මිල්ලනිය බැල්ලන්තුඩාව ධම්මානන්ද මාවතේ වෙළඳසැලක් ඉදිරිපිටදී කඩු සහ මන්නා වලින් එකිනෙකට පහර දීගෙන මෙම ගැටුම හටගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගැටුමකින් හතරක් රෝහලේ
Perera Thursday, 21 December 2023 08:56 AM
රටේ මිනිස්සු සත්තු වගේ .බල්ලෝ බැල්ලියෙකුට පොර කාගන්නවා වගේ
Sarasi Thursday, 21 December 2023 02:33 PM
රටේ තව ගෑණු නැද්ද සාන්ත...?